කොළඹින් මතුවූ කාලතුවක්කුව [PHOTOS]

ගාලු මුවදොර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ හෝටල් ව්‍යාපෘතියකට පොළොව හාරමින් සිටිය දී යටත් විජිත යුගයට අයත්යැයි විශ්වාස කළ හැකි කාලතුවක්කුව...

ගාලු මුවදොර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ හෝටල් ව්‍යාපෘතියකට පොළොව හාරමින් සිටිය දී යටත් විජිත යුගයට අයත්යැයි විශ්වාස කළ හැකි කාලතුවක්කුවක් හමුවූ බව යුද හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි. අඩි 25ක් දිගැති මේ කාලතුවක්කුව පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන බව ද ඔහු කීය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5966107392450820242

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item