චතුර සේනාරත්න දවසට කොටුවේ පදික වෙළෙදුන්ගෙන් රුපියල් 200 ගන්නවා - නවත්වන්න මැදහත් වෙන්න යයි ඉල්ලීමක්

පාර්ලිමේන්තු මනිත්‍රීවරයෙකු වූ චතුර සේනාරත්න මහතා නීතිමය නොවන අකාරයෙන් පිටකොටුව පදික වේදිකාවේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් අයථා ලෙස දිනකට රු...

පාර්ලිමේන්තු මනිත්‍රීවරයෙකු වූ චතුර සේනාරත්න මහතා නීතිමය නොවන අකාරයෙන් පිටකොටුව පදික වේදිකාවේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් අයථා ලෙස දිනකට රුපියල් 200 බැගින් මුදල් අය කිරීමට එරෙහිව එය නවත්වන ලෙස ඉල්ලමින් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඇතුළු වෙළෙඳුන් පිරිසක් ඊයේ (15) අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දෙන ලදී.

චතුර සේනාරත්න මහතා වෙළෙඳසැල් ලබා දෙන බව සඳහන් කරමින් පදිකවේදිකා වෙළෙඳුන්ගෙන් දිනකට රුපියල් 200 බැගින් මුදල් අයථා ලෙස එක් කරන බවත් එය මුදල් ගරා ගැනීමක් බවත් ඒ පිළිබඳ අදහස් දැක් වූ එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පැවසී ය.

මෙම දැවැන්ත මුල්‍ය වංචාව පිළිබඳව කෙතරම් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කලද කිසිම ඵලක් නොවූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 198198893982943951

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item