Google බැලූනයක් කඩාවැටේ [VIDEO]
Google සමාගම ලෝකයට ම ඉන්ටර්නෙට් ලබා දීමේ ව්‍යාපෘතියක් ගූගල් ලූන් (Google Loon) නමින් මේ වන විට ක්‍රියාත්මක කරමින් ඇති අතර එම ව්‍යාපෘතිය ය...

https://www.sathhanda.com/2015/09/neighbors-shocked-when-giant-google-loon-balloon-falls-from-sky-onto-quiet-socal-street.html
Google සමාගම ලෝකයට ම ඉන්ටර්නෙට් ලබා දීමේ ව්‍යාපෘතියක් ගූගල් ලූන් (Google Loon) නමින් මේ වන විට ක්‍රියාත්මක කරමින් ඇති අතර එම ව්‍යාපෘතිය යටතේ ප්‍රථමයෙන් ඉන්ටර්නෙට් සේවාව ලබා දෙන්නේ, ශ්‍රී ලංකාවට බව වාර්තා වේ. එය අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙසය.
මෙය හුදෙක් අන්තර්ජාල පහසුකමට අදාළ යටිතල පහසුමක් සැපයීමක් වන අතර එය කිසි සේත්ම නොමිලයේ අන්තර්ජාලය ලැබීමක් ලෙස වරදවා වැටහ ගත යුතු නොවේ.
ඔබගේ නිවසට දුරකථන රැහැන් සම්බන්ද කර තිබුනට දුරකතනන් කතා කිරීමට ඔබට මුදල් ගෙවෙමට සිදුවේ. ඔබට නොමිලගේ දුරකථනය ලැබුනට කතා කිරීමට ගෙවිය යුතුවන්නා සේම මෙම ගුගල් ලූන් සමග සම්බන්ධ හැකි වුවත් අන්තර්ජාලයට සම්බන්ධවීමට මෙරට අන්තර්ජාල සේවාව සපයන ආයතන වලට මිලක් ගෙවීමට සිදුවේ. හුදෙක් තම දේශපාලන අරමුණු වෙනුවෙන් මහජනයා නොමග යැවීම හේතුවෙන් එම පැහැදිලි කිරීමට හේතුව වේ.

මේ කටයුත්ත සිදු කෙරෙන්නේ Google Balloons ගුවන්ගත කිරීමෙන්ය. එලෙස අත්හදා බැලීමට ගුවනට යැවූ ඉන්ටර්නෙට් ලබා ගත හැකි පරීක්ෂණ මට්ටමේ ගූගල් බැලූනයක් කඩා වැටීමේ පුවතක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.
මෙලෙස කඩා වැටී ඇත්තේ, 3G Internet පහසුකම් ලබා ගත හැකි බැලූනයකි. එම බැලූනය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක ෆාම් ගසක් මතට කඩා වැටී තිබෙනවා.
Related