පාසල් ශිෂ්‍යයාට පොලිසිය වන්දි ගෙවිය යුතුයි - වාසුදේව පෙරට එයි

සේයා දැරිය ඝාතනය කරන ලද සැකකාර සැබෑ අපරාධකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඊට පෙර මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත ...

සේයා දැරිය ඝාතනය කරන ලද සැකකාර සැබෑ අපරාධකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඊට පෙර මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබූ පාසල් ශිෂ්‍යයාට පොලිසියෙන් වන්දියක්‌ ගෙවීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර සඳහන්කරයි.

සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් පමණින් ඔහු වරදකරුවකු වෙන්නේ නෑ. සේයා දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යයා සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරවීමට සහායක්‌ වීම බරපතළ වරදක්‌. පොලිස්‌පතිතුමා මෙවැනි සිද්ධි පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කරන්න ඕනෑ. මීට පෙරත් මෙවැනිම සිද්ධියකදී එකම පවුලේ තාත්තා පුතාලා ලොකු මානසික පීඩනයකට ලක්‌ කළා. යයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7779837383897437398

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item