එල්ලා මරන යෝජනාව රන්ජන්ට ගේන්න බෑ - මන්ත්‍රිවරුන් බොහෝ පිරිසක් බෑ කියද්දි නලින් බණ්ඩාර භාරගනී
දරුවන්ට සිදුවන අපචාර සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවටත් ස්ත්‍රී දූෂණ සිද්ධිවලදී පවතින සිරදඬුවමට ඔබ්බට ගිය දැඩි දඬුවම් පැමිණවීමටත් ප...
https://www.sathhanda.com/2015/09/ranjan-ramanayake_26.html
පාර්ලිමේන්තුවට කල්තැබීමේ යෝජනා ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණි. එම නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට භාරදුන්නද ඔවුන් එය ඉදිරිපත් කිරීම සඳහා එතරම් කැමැත්තක් පළකර නැති බවත් එම නිසා තමන් මේ යෝජනාව ඉතා කැමැත්තෙන් භාරගෙන ලබන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පවසා තිබේ.


Related