වාරයේ සභාපති ලෙස ඇමති අර්ජුනගේ මල්ලි ධම්මික රණතුංග පත්කරයි - යහපාලනේ තිතට!

https://www.sathhanda.com/2015/09/dammika-ranatunga-has-been-appointed-as-chairman-of-port-authority.html
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පදවිය සඳහා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ සොයුරු ධම්මික රණතුංග පත්කොට ඇතැයි වරාය අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටි ධම්මික රණතුංග යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ජනාධිපති තම පුතා ඇමරිකාවේ එක්කන් යද්දිනුත්, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා එවන් කිසිම සුදුසුකමක් නැති කිරිකජු කොල්ලෙක් සහභාගී කරගැනීම මෙනම් වරාය සභාපති ලෙස ඇමති සොහොයුරා පත් කිරීමත් යහපාලන මුලධර්ම සහ දුන් පොරොන්දු අකුරනටම ඉෂ්ඨ සිද්ධ කරන බව වඩාත් තහවුරු කරන බව ජනතාව පවසනවා.

Related