පාර්ලිමේන්තුව මරියකඩේ දී රැස් කරනු
පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ආසන පැනවීමේ ක‍්‍රමවේදය වෙනස් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ විරෝධය පළ කරනවා. ...

https://www.sathhanda.com/2015/09/dinesh-gunawardena.html
එම පක්‍ෂය එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ හවුල්කාර පක්‍ෂයක්. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා චෝදනා කරන්නේ ආණ්ඩුව සම්ප‍්‍රදාය බිඳිමින් ක‍්‍රියාකරමින් සිටින බවටයි.
විපක්‍ෂයේ මුල්පෙළ අසුන් ගැන්වීමේ පටිපාටිය සංශෝධනය කරන බව සභානායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (05) ප‍්‍රකාශ කළා. එහිදී හෙතෙම පැවැසූවේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නොපිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ටත් පළමු පෙළේ ආසනයක් වෙන් කර තිබූ බවයි.
තවදුරටත් එසේ ක‍්‍රියාකරන්නේ නම් පාර්ලිමේන්තුව මරියකඬේ දී රැස්කළ හැකි බවද ඔහු පැවසුවා. තරඟ කර පැමිණ ඇත්තේ පක්ෂ 06 ක් පමණක් වූවත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුලේද තවත් පක්ෂ නියෝජනය වෙන බවත් හෙතෙම පැවසුවා.
Related