එජාපයේ 69 වන සංවත්සරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද

එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය අද පැවැත්වෙයි.ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී යි. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...

 එජාපය අද 69 සමරයිඑක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය අද පැවැත්වෙයි.ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී යි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උළෙල පැවැත්වෙන අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිතය.

මෙම සංවත්සර උළෙලේ දී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1287167337614959451

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item