ශ්‍රීලනිපයෙන් 38ක් සමග සන්ධානයේ 49ක් විපක්ෂයේ - විපක්ෂයේ බහුතරය සන්ධානයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 38දෙනෙකු පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. ඒ ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 38දෙනෙකු පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු  සමග සේරම 39 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගන්නා බව ඩලස් අලහප්පෙරුම කියා සිටියේය.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරය ලැබුණු බව ඔහු කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6104312148963546098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item