පොළොන්නරුවේ 9 හැවිරිදි දැරිය අපයෝජනය කරයි - සැකකරුවන් 4ක් වුදෙනා අත්අඩංගුවට

මනම්පිටිය ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළා යැයි කියන සිවු දෙනෙක් පොළොන්නරුව පොලිසීය මගින් අද (22දා) අත්අඩංගුවට ගෙන ඇත....

මනම්පිටිය ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළා යැයි කියන සිවු දෙනෙක් පොළොන්නරුව පොලිසීය මගින් අද (22දා) අත්අඩංගුවට ගෙන ඇත. 

මනම්පිටිය දළුකාන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙකු අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කල බවත් අනෙක් සැකකරු හෙට 23 දා පොලොන්නරු‍ෙමහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිත බවත් පොළොන්නරුව පොලිසීයේ ප්‍රකාශකයෙකු පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7101677407234319160

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item