ගොන් වර්ධනගේ ගොන් වර්ධනය කරන කතා
පාසැල් සිසුන් සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් 13 වසර දක්වාම අධ්‍යාපනය ලබා දීමේ ක‍්‍රමයකට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන පව...

https://www.sathhanda.com/2015/09/wajira-abeywardena.html

‘මගේ නිවසට එන වැඩි පිරිස දෙමාපියන් සහ පාසල් හැර ගිය දරුවන්. දරුවන්ට කුමක් හෝ දෙන්න කියායි දෙමාපියන් මගෙන් ඉල්ලන්නේ. මේ දරුවන්ට අරමුණක් ගමනක් නෑ. ඉබාගාත සිහිනයක දරුවන් ඉන්න ඉතා කනගාටුදායක බැරැරුම් තත්ත්වයක් මේක’ යයිද ඇමතිවරයා කියා සිටියේය.
තමන්ගේ ප්‍රදේශයේ පමණක් නොවන මෙවන් සමාජ ප්‍රශ්න සදහා මෙසේ ගොන් යෝජනා වලින් යහපතක් නොවෙන බවත් එයට සමස්ථ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු විද්‍යාත්මක නවීකරණය වෙනුවෙන් මෙවන් ගොබ්බයන්ගේ රැ හීනෙන් දකින මෙවැනි විසදුම් සැබෑ විසදුම් නොවන බව මතක් කර දිය යුතුය.

Related