මහින්ද පාර්ලිමේන්තුවට - පාර්ලිමේන්තු අසුනත් වෙන්වෙයි
මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට දුන් සහායද අගය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය....
https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa-as-parliamentarian.html
පෙරවරු 9.25ට සභා ගැබට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පළමු පෙළේ නිමල් සිරිපාල ද සිල්වා හා සරත් අමුණුගම මහත්වරුන් අතර වාඩිවී සිටියේය. මන්ත්‍රී ප්‍රතිඥාව දී ඔහුද මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය.


Related