මංගල කතාවේදීම ගම්මන්පිලට රනිල් එරෙහි වෙයි

පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු වන උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුව අමතමින් තමන් කළ මංගල කතාවට අගමැතිවරයාගෙන් විරෝධයක් පලව ති...

පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු වන උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුව අමතමින් තමන් කළ මංගල කතාවට අගමැතිවරයාගෙන් විරෝධයක් පලව තිබෙනවා. 

පක්ෂ නායකයින්ට පාර්ලිමේන්තුව ඇමතීමට ලබා දුන් අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් ගම්මන්පිල මහතා අදහස් දැක්වූවා. එහිදී ඔහු යුද්ධය සහ බෙදුම්වාදය පිළිබඳව කතා කිරීමේදී රීති ප්‍රශ්නයක් මතුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට විරෝධය පල කළා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6832750083051359101

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item