මහින්ද රාජපක්ෂ මහතාට මාස 8කට පසු නිල නිවසක් ලැබේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් හිමිවිය යුතු නිල නිවෙස පසුගිය අගහරුවාද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ, කොළඹ 07...

https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa-official-residence.html
ජනාධිපතිවරයා කොළඹ පැජට් පාරේ නිල නිවෙසක පදිංචියට යාමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම නිල නිවෙස නිදහස් කොට බාරදී ඇති බවයි අපට දැන ගන්නට ලැබෙන්නේ. එහි අලුත්වැඩියා කටයුතු නිමවීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි පදිංචියට යාමට නියමිතය.
Related