මහින්ද දැන් පොළොන්නරුවේ - ගුවනින් ගියේ මෙලෙසයි [PHOTOS]

පොළොන්නරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවනින් පිටත්ව ගොස් තිබෙනවා. ධ...

පොළොන්නරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවනින් පිටත්ව ගොස් තිබෙනවා.

ධනසිරි අමරතුංග, ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් සමග මහින්ද රාජපක්ෂ මහතා ගුවනින් පිටත්ව ගිය අයුරු පහතින් දැක්වෙනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8463585853671702619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item