ගෙදරට හොරෙන් නිවුන් සහෝදරියෝ ඉන්න කාමරේට ගෙන්න ගත්ත කොල්ලෝ 3ක් නටපු නැටුම නුගේගොඩදි මාට්ටු

මහ රෑ 2ට පමණ නුගේගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුල්ව එහි සිටි නිවුන් සහෝදරියන් සමඟ අනාචාරයේ හැසිරුණු තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ප...

මහ රෑ 2ට පමණ නුගේගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුල්ව එහි සිටි නිවුන් සහෝදරියන් සමඟ අනාචාරයේ හැසිරුණු තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් පිළිබ‍ඳව වාර්තා වෙනවා. 

ගෙදර සිටි දෙමාපියන්ට හොරෙන් මෙම තරුණයන් තිදෙනෙකු නිවසට ගෙන්වාගෙන නිවුන් සහෝදරියන් පසුව ඔවුන් සමඟ ගංජා පානය කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. 

තරුණයින් තිදෙනා දෙමහල් නිවසේ උඩ තට්ටුවට හොර රහසේම ඇතුල්වන හැටි අසල සිටි ප්‍රදේශවාසීන් දැක ඇති අතර පසුව මේ පිළිබඳව ඔවුන් පොලිසියට දැනුම් දී තිබෙනවා. 

වහාම ක්‍රියාත්මක වුණු පොලිසිය අදලා නිවස වෙත ගොස් දොරට තට්ටු කර තරුණියන්ගේ මවට හා පියට මේ සම්බන්ධයෙන් තොරතුරු පවසා තිබෙනවා. පසුව ඔවුන් දියණියන් සිටි කාමරයට ගොස් කතා කළ නමුත් දොර විවෘත නොකිරීම නිසා පොලිසිය බලහත්කාරයෙන්ම එම කාමර දෙක විවෘත කරවා ගත් මොහොතේ එහි සිටි දියණියන් දෙදෙනා තරුණයන් තිදෙනකු සමඟ ගංජා හා මත්පැන් බොමින් ඉතා අසභ්‍ය ආකාරයට හැසිරෙන අයුරු පොලිසිය විසින් දැක ඇති බවද අනාවරණය වී තිබෙනවා.

සැකකාර තරුණයන් තිදෙනා අතර කෙන්යානු ජාතිකයකුද සිට ඇති බවත් නුගේගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ බව කියන ඔවුන් පාසල් කාලය නිමාවීමෙන් පසු සිය මවුපියන්ට හොරෙන් කීප අවස්ථාවකදීම එකී ආකාරයටම හමුවී ඉහත කී ආකාරයට හැසිරී ඇති බවද පසුව අනාවරණය වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 8205428338224176139

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item