ගමන හෙමින්! ආපසු හැරීමක් නැත - ජනාධිපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවස්තරය පොළොන්නරුවේදී පැවැත්වුණා. මෙහිදී පාක්ෂිකයන් ඇමතූ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවස්තරය පොළොන්නරුවේදී පැවැත්වුණා. මෙහිදී පාක්ෂිකයන් ඇමතූ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ තමන් වේගවත් ගමනක් යන්නෙකු නොවන බවය. තමන් යන ගමන ආපසු හැරෙන්නෙත් නැති බවද ඔහු මෙහිදී පැවසුවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට හෘද සාක්ෂියට එකඟව තෝරා බේරා ගතයුතු කරුණු ඇතිබවද, ඒ සඳහා සියළු ජනකොටස් පිළිගන්නා පක්ෂයක් ලෙසට ශක්තිමත්ව පූර්ණ ප්‍රතිසංවිධානයට සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බවද එතුමා මෙහිදී සිහිපත් කළා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1502793505392645064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item