සිවිල් ගුවන් සේවාව නිමල්ටද?
කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටු පලින් මෙරටට පැමිණෙන හා පිටවයන ගුවන් මගීන්ගේ පහසුකම් වර්ධනය කිරීමට ඉදිවන දෙවන පර්යන්තය ගොඩනැගිලි සංකීර්ණයේ කටයු...

https://www.sathhanda.com/2015/09/nimal-siripala-de-silva.html
අමාත්‍යවරයා අමාත්‍යධූරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ඉකුත් 05 වැනිදා ප්‍රථම නිල සංචාරය ලෙස කටුනායක ගුවන්තොටුපලට ගිය අවස්ථාවේ දී නිලධාරින්ට මෙම උපදෙස් දුන්නා.
ජපාන රජයේ Jaika ආයතනයේ සහන ණය පදනම මත මෙම නව පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කෙරෙන අතර ඒ සඳහා ජපාන යෙන් බිලියන 28.96 ක් වැය කිරීමට රජය බලාපොරොත්තුවනවා.
ඉකුත් දා අමාත්‍යවරුන් දිවුරුම්දුන් අවස්ථාවේ නිමල් සිරිපාල ද සිල්වාට සිවිල් ගුවන් සේවා විෂය අදාල බව ප්‍රකාශ වුණේ නෑ.
Related