ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් ඕනෑ - විපක්ෂ නායක

යුද අපරාධ චෝදනා සඳහා දේශීය යාන්ත්‍රණය නමැති පරීක්‍ෂණය ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත. යාපනයේදී උතුරු පළාත් සභාපති සී.වී. සිව...

යුද අපරාධ චෝදනා සඳහා දේශීය යාන්ත්‍රණය නමැති පරීක්‍ෂණය ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

යාපනයේදී උතුරු පළාත් සභාපති සී.වී. සිවනාරාම් මේ බව ජපන් තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා මරිනෝ යමාමොටෝට ප්‍රකාශ කර තිබේ.

යුද අපරාධ චෝදනා විමර්ශනයට අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව ඔහු ඇය වෙත වැඩිදුරටත් පවසා ඇත.

ද්‍රවිඩ සන්ධානය සිය ස්‌ථාවරය වෙනස්‌ නොකරන බවද පවසා ඇති සිවනාරාම් අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයිද ජපන් රජයෙන් ඉල්ලා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2685479561332454983

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item