වෙල්ගමට විපක්‍ෂ නායක ධුරය ඕනෑ නම් විශ්වාගෙන් ලිපියක් ගෙන්න – කථානායක
විපක්‍ෂයේ සිටින ශ‍්‍රිලනිප කණ්ඩායමට විපක්‍ෂ නායක ධුරය උවමනා නම් සන්ධානයේ මහ ලේකම් විශ්වා වර්ණපාලගෙන් ලිපියක් ගෙන එන ලෙස කථානායක කරූ ජයසූරිය...

https://www.sathhanda.com/2015/09/karu-jayasuriya.html
ඔහු මෙසේ දන්වා ඇත්තේ සන්ධනයේ පක්‍ස නායකයන් විසින් විපක්‍ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතා පත් කරන ලෙස කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙසයි.
මන්ත‍්‍රීවරුන්ගේ ලිපිවලට විපක්‍ෂ නායක පත් කල නොහැකි බවත් එය සන්ධානපේ මහ ලේකම්වරයා ලිඛිතව දැන්විය යුතු බවත් ජයසූරිය මහතා එම පිරිසට දන්වා ඇත.
Related