කොණ්ඩයාගේ ලිංගික අවයවල තුවාලයක් නෑලු - මානසික අබාදයකුත් නෑලු

සේයා සදෙව්මි දැරියට බරපතළ ලිංගික අතවරයක් කර එම දැරිය ඝාතනය කළ බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ඊයේ සිදුකර තිබෙනවා.

මෙම දැරියට බරපතළ ලිංගික අතවර කර ඇයව ඝාතනය කළ එක් අයෙකුගේ හෝ තවත් කිහිප දෙනෙකුගේ වුවද ලිංගික අවයවල තුවාල සිදුවන්නට ඇතැයි දැරියගේ මළ සිරුර සොයාගැනීමෙන් පසු කළ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේදී වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ ලිංගික අවයවල තුවාලයක් සිදුව තිබිය හැකි වුවත් මෙම සිද්ධියෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් කාලසීමාව තුළ එවැනි තුවාල කැලැල් සුවවීමට ඇති සමභාවිතාවය වැඩි බවද වෛද්‍ය නිගමනය වී තිබෙනවා.

මේ අතර මීගමුව රෝහලේදී ඊයේ පැවැති වෛද්‍ය පරීක්ෂණයේදී දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාට මානසික ව්‍යාධියක් නැතැයි හෙළි වී ඇතැයි ද වාර්තා වනවා.

සේයා දැරිය ඝාතනය කළ බව කියන දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගැණුනේ ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී පසුගිය 23වැනිදායි. පසුව ඔහු විසින් පාපොච්චාරණයක්ද කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8929809169446930780

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item