රෝසි සේනානායකගේ පියා මියයයි - ජනපතිගෙන් අවසන් ගෞරව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායකගේ පියාණන් වන අභාවප්‍රාප්ත එරික් රාමනායක ගේ දේහයට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පෙරව...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායකගේ පියාණන් වන අභාවප්‍රාප්ත එරික් රාමනායක ගේ දේහයට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වුවා.

දේහය තැන්පත් කොට තිබූ නාවල කොස්වත්තේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා, එතුමාගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් වෙත සිය සංවේගය පළ කර සිටියා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7038767079307101168

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item