සේයා දියණියට අපරාධය කල කොණ්ඩයා මීගමු රෝහලට - රෝහල අසල නොසන්සුන් [PHOTOS]

කොටදෙණියාව ඝාතනයේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට රැගෙන ආවේය. විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්.රුහුල් හක් සැකකරුගේ වෛද්‍ය පර...

කොටදෙණියාව ඝාතනයේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට රැගෙන ආවේය. විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්.රුහුල් හක් සැකකරුගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරයි.


රහස් පොලිසිය සැකකරු වාහනයකින් මීගමුව රෝහලට රැගෙන එන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ඒ අවස්ථාවේ රෝහල අවට නොසන්සුන්තාවයක්ද ඇතිවිය.



 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2490411266020456216

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item