පාර්ලිමේන්තුවෙන් කොටසක් පාරේ රැස් වේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී තමන් ඇතුළු පිරිසකට අගමැතිවරයා සත්තුන්ගේ නම් භාවිතා කරමින් අපහාස වන අන්දමින් කථා ක...

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී තමන් ඇතුළු පිරිසකට අගමැතිවරයා සත්තුන්ගේ නම් භාවිතා කරමින් අපහාස වන අන්දමින් කථා කළ බව පවසමින් දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරිපිට පිවිසුම් මාර්ගය අසල නිහඬ විරෝධතාවයක නිරතවුණා.

මෙහිදී මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කිරීමත් යන කරුණු මුල් කරගනිමින් විරෝධයේ නිරත වෙන බවයි වාසුදේව නානයක්කාර මහතා පැවසුවේ.

එම වීඩියෝව පහතින්,




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1971440106452585604

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item