නියෝජ්‍ය කතා නායක තිලංග : නියෝජ්‍ය කාරක සභාපති අඩෙක්කලනාදන්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස තිලංග සුමතිපාල මහතාත්, නියෝජ්‍ය කාරක සභාපති ලෙස සෙල්වම් අඩෙක්කලනාදන් මහතාත් තෝරාපත්කරගෙන තිබේ. නි...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස තිලංග සුමතිපාල මහතාත්, නියෝජ්‍ය කාරක සභාපති ලෙස සෙල්වම් අඩෙක්කලනාදන් මහතාත් තෝරාපත්කරගෙන තිබේ.

නියෝජ්‍ය කාරක සභාපති ධූරය පාර්ලිමේන්තුවේ තෙවැනි තනතුර සේ සැලැකේ.

අඩෙක්කලනාදන් මහතාගේ නම යෝජනාකර ඇත්තේ සුමන්දිරම් මහතා විසිනි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා කරනු ලැබූ අතර එය ස්ථීර කරනු ලැබුවේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3108225248072876814

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item