ඇමති ධූර වැඩිකිරීමේ යෝජනාව අද

කැබිනට්‌ ඇමැති ධුර 48 ක්‌ සහ කැබිනට්‌ නොවන ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර 45 ක්‌ පත් කිරීමට අනුමැතිය ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ විසි...

කැබිනට්‌ ඇමැති ධුර 48 ක්‌ සහ කැබිනට්‌ නොවන ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර 45 ක්‌ පත් කිරීමට අනුමැතිය ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (3) උදෑසන පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද පෙරවරු 9.30 සිට සවස 6.00 දක්‌වා විවාදයක්‌ පැවෙැත්වෙන අතර විවාදය අවසානයේ දී කැබිනට්‌ ඇමැති ධුර 48 ක්‌ සහ කැබිනට්‌ නොවන ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර 45 ක්‌ පත් කිරීමට පක්‍ෂව සහ ඊට එරෙහිව ඡන්ද විමසීමක්‌ පැවැත්වීමට නියමිතව ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1361237616938748732

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item