ඔය කියන අධිකරණ මෙහේ බැහැ - ගම්මන්පිල

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පරී...

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනා කර ඇති විශේෂ මිශ්‍ර අධිකරණය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ඉඩ ලබා නොදෙන බවය.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙක එක්ව කටයුතු කළහොත් ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව දෙසට ඇඟිල්ල දිගුකළ නොහැකි බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර - අකුරණ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3746304217398122067

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item