දැරිය ඝාතනයේ සැකකරුවන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට

කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ 33 හැවිරිදි එක්දරු පියා විශේෂ වෛද...

කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ 33 හැවිරිදි එක්දරු පියා විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (21) දහවල් මීගමුව රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළේය.

සැකකාර කැළුම් අත්තනායක හා ගම්පහ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවා වෙන වෙනම එම පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6614532845019096540

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item