ලංකාව ගැන ජිනීවා විවාදය ඇරඹෙයි - "හයිබ්‍රිඩ්" අධිකරණයක් අවශ්‍යයි - මානව හිමිකම් මහකොමසාරිස් කියයි
ශ්‍රී ලංකාවේ වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව හොඳ යාන්ත්‍රණයක් නොමැති නිසාත්, ශ්‍රී ලංකාවේ අධිකරණ යාන්ත්‍රණය සූඹිත හා විනාශ...

https://www.sathhanda.com/2015/09/united-nations-human-rights-council-on-sri-lanka.html
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳව වන සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ. එහි මහ ලේකම් සෙයිද් අල් හුසේන් මේ වන විට සැසිවාරය අමතමින් සිටියි.
මෙහිදී සාමාජික රටවලට අදහස් දැක්වීම සදහා විනාඩි 3 බැගින් හිමි වන අතර, නිරීක්‍ෂණ සංවිධානවලට විනාඩි 2 ක බැගින් අවස්ථාව ලැබේ.
විවාදයෙන් අනතුරුව අදාළ යෝජනා පිළිබද ඡන්ද විමසීමක්ද සිදු කෙරුණු ඇත.
Related