ආණ්ඩුවට සල්ලි නෑ - බැංකු ණය පොලිය දෙගුණය වෙයි?
වානිජ බැංකුවල පොලී අනුපාතය දෙගුණයකින් පමණ ඉහළ යන බව මූල්‍ය වෙළෙද පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. හෙට දිනය තුලදී මේ තීරණය මහ බැංකුව ගනු ඇති...

https://www.sathhanda.com/2015/10/sri-lankan-bank-interest-rates-increased.html
තැන්පතු පොලී අනුපාතය වැඩි කළ විට ඉබේටම ණය පොලී අනුපාත වැඩි වන අතර මේ ආරංචිය මත මත අද දින ඇතැම් බැංකු ණය මුදල් ලබාදීම වාහන ලීසිං ලබාදීමද බැංකු හා සමාගම් විසින් තාවකාලිකව අත් හිටුවා ඇති බවත් වාර්තාවේ.
ඒ අනුව මෙවන විට 6%ත් 7%ත් අතර තිබෙන සාමාන්‍ය බැංකු පොලී අනුපාතිකයදෙසැම්බර් මාසයවන විට 12% දක්වා ආසන්න ප්‍රමාණයකින්ද ලබන වසරේ මාර්තු මාසය වන විට 17 % දක්වා ද ක්‍රමයෙන් ඉහළ දැමීම සිදුවන බවත් වාර්තාවේ. මෙමඟින් වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් වානිජ බැංකුව වෙත ලබා ගත හැකිවනු ඇතැයි පැවැසේ.
කෙසේ නමුත් මෙයට සැබෑ හේතුව ලෙස ආරංචි වන්නේ රටේ ආර්ථිකය ඉතාමත් අයහපත් තත්වයකට පත්ව ඇති අතර රජයට අවශ්‍ය මුදල් සපයා ගැනීමේ ගැටලුවකට මුහ්හුන දී සිටි, අවිධිමත් මුල්‍ය පාලනය නිසා මේ වන විට පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහල ණය ප්‍රමාණයක් මෙම වසරේ මේ වන විට ලබාගෙන ඇති අතර එය පසුගිය මුළු වසරට ලබාගත් ණය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් ආසන්නය.
පසුගිය රජය මගින් පොළී අනුපාතය අඩුකිරීමෙන් බලාපොරොත්තු වුයේ මුදල් බැංකුවල තැන්පත් කරනවා වෙනුවට මුදල් රට තුල සංසරණය වීම වැඩිකිරීම සහ එමගින් පුගලික අංශය මගින් සෘජු යෝජනා අවස්ථා ඇතිකිරීමයි. දීර්ඝකාලීනව එය රටකය යහපත් වේ. එහෙත් මෙලෙස පොලි අනුපාත ඉතා ඉහල අගයකට දැමීමෙන් ඒ සියල්ල අඩපන වේ.

Related