වෙනම විපක්ෂ පෙරමුණක් සඳහා විමල් සාකච්ඡා අරඹයි

වෙනම විපක්ෂ පෙරමුණක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ 05ක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වී...

වෙනම විපක්ෂ පෙරමුණක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ 05ක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ එම විපක්ෂ පෙරමුණෙන් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ද අපේක්ෂා කරන බව යි.

ජාතික ආණ්ඩුවට සහය නොදක්වන නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විපක්ෂ පෙරමුණට එක් කර ගැනීම සිදුවුවහොත් නිදහස් පක්ෂය විසින් ඔවුන්ගේ මන්ත්‍රීධුර පිළිබඳ ගැටලූ මතුකරයි ද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඒ පිළිබඳව නීති උපදෙස් ලබාගනිමින් සිටින බව විමල් වීරවංශ වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1392594814683434305

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item