සෝභිත හිමිට සරමක් අඳින්නවත් අයිතියක් නෑ - දේශහිතෛශීන්

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිට සිවුරක් නොව සරමක් ඇඳින්නවත් අයිතියන් ඇත්දැයි ප්‍රශ්න කරන බව දේ...

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිට සිවුරක් නොව සරමක් ඇඳින්නවත් අයිතියන් ඇත්දැයි ප්‍රශ්න කරන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සම ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසනවා.
කොළඹදී අද (08) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසුවා.

එහිදී හෙතෙම පැවසුවේ " පිටරට සල්ලි මත යැපෙමින් සිටින සෝභිත හිමි ප්‍රමුඛ මේ පුරවැසි බලය නියෝජිතයෝ සංවිධාන එකසිය ගණනක බොරු නමුත් දාලා වර්තමාන ජනාධිපතිතුමත් එක්ක ජනපති විධායක බලතල අහෝසි කරන්න ගිවිසුමක් අත්සන් කළා. දැන් මේ සියලුදෙනාම කටවල් වහගෙන ඉන්නවා. දැන් සෝභිත හාමුදුරුවන්ට සිවුරක් නෙමෙයි සරමක්වත් අඳින්න සධාචාරාත්මක් අයිතියක් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරනවා. " යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5781611124806268328

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item