යහපලනේට කඩේ ගිය වෙබ් අඩවි දැන් අමතක කරලාලු - දුක් ගැනවිල්ලක් කියයි

අද (18) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට, පසුගිය කාලයේ...


අද (18) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට, පසුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය මාධ්‍යට අරාධනා කර නොමැති බව වාර්තා වේ.

ඒ පිළිබඳව වාර්තා කරමින් ඔවුන්ගේ දුක මෙසේ පවසවා,
"රාජපක්ෂ සමයේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් විපක්ෂයට ලැබුණේ ඉතා අඩු සැලැකිල්ලක් වන අතර, වෙබ් අඩවි හා සමාජ ජාලා විපක්ෂය වෙනුවෙන් එසමයෙහි දැඩි කැපවීමකින් පෙනීසිටියේය.
“අපිව තවදුරත් කොන් කිරීම කනගාටුදායකයි”
ඔවුන් සමඟ අපද ඔවුන්ගේ මතයේ සිටිනවා. එනම් මහින්ද පාලනය පරාජය කිරීම සඳහා වැඩිම බොරු ප්‍රමාණයක් පැතිරවීමට කටයුතු කලේ මේ කියන වෙබ් අඩවි විසින් බවය. ඔවුන් රෙදි නැතිව කඩේ ගියේ නැති දුෂණ මවා පෑමටත්, නැති හොරකම් මවා පෑමටත්, නැති භීෂණය ඇතිකර පෙන්වීමටත් නිසාය. මහින්ද පාලනය 100% සුපිරිසිදු පාලනයක් නොවන්නා සේම එය පෙරලා දමා ඔවුන් ඇති කරගත් යමපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි ඔවුන් පමණක් නොව සෝභිත හාමුදුරුවන්ගේ සිට චන්ද්‍රිකා දකවාම කරන ප්‍රකාශ වලින් පැහැදිලිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6458942709710577606

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item