පොලිසිය ආයෙත් අනාගෙනද? - මුළු කොළඹම එකතැන හිරවෙයි

රථ වාහන තදබදය අවම කිරීමේ අදහසින් නව ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වන රාජගිරිය ප‍්‍රදේශයේ මේ වනවිට දැඩි වාහන තදබදයක් පවතියි. මෙය මගහැරවීමට...

රථ වාහන තදබදය අවම කිරීමේ අදහසින් නව ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වන රාජගිරිය ප‍්‍රදේශයේ මේ වනවිට දැඩි වාහන තදබදයක් පවතියි.

මෙය මගහැරවීමට තම නිලධාරීන් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව පොලීසිය පැවසුවේ ය.

මේ අතර මහරගම නගරය ආශි‍්‍රතව ද නව ධාවන සැලැස්මක් අද (12) සිට කි‍්‍රයාත්මක වන අතර එම ප්‍රදේශයේ ද දැඩි රථවාහන තදබදයක් පවතියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6532794776229500353

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item