නීතියනුකුලව මිනි මැරීමට හෙට තෝරයි
පුරප්පාඩුව පවතින බන්ධනාගාරයේ අලුගෝසු තනතුර හෙවත් වධක තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13දා) පැවැත්වෙන බව බන්ධනා...

https://www.sathhanda.com/2015/10/hangman-vacancy-sri-lanka.html
වධක තනතුරු දෙක සඳහා ඉල්ලුම්පත් 24ක් ලැබී තිබෙන බවත්, බඳවාගන්නා පුද්ගලයින් දෙදෙනාට අදාළ රාජකාරිය පිළිබඳව සති තුනක පුහුණුවක් ලබාදෙන බවද පවසා සිටියේය.
අලුගෝසු තනතුරේ සේවය කළ දෙදෙනා විශ්‍රාම යාමෙන් පසු එම තනතුරට පුද්ගලයින් දෙදෙනෙකු බඳවා ගනු ලැබුවද, ඔවුන් එම තනතුර අතහැර ගොස් තිබුණි. එහෙත් පසුව ඔවුන් එම තනතුර සඳහා බඳවාගන්නා ලෙසට ඉල්ලීම් කර තිබුණද, නැවත ඔවුන්ට අවස්ථාවක් ලබානොදෙන බවද පවසා සිටියේය.
එල්ලා මැරීම සඳහා මරණ දඬුවම ලැබූ සංඛ්‍යාව මේ වනවිට 1115ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එල්ලා මැරීම සඳහා මරණ දඬුවම ලැබූ සංඛ්‍යාව මේ වනවිට 1115ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Related