මාලඹේ තලාහේනේ කණුවක මල සිරුරක් හමුවේ

මාලඹේ, තලාහේන ප‍්‍රදේශයේ අපජලය ගලායන කාණුවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.  පොලිස් නිලධාරීන් පැමිණ   සිරුර ගොඩගෙන පරීක්ෂණ පවත්වන ...

මාලඹේ, තලාහේන ප‍්‍රදේශයේ අපජලය ගලායන කාණුවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.  පොලිස් නිලධාරීන් පැමිණ   සිරුර ගොඩගෙන පරීක්ෂණ පවත්වන බවද අප වාර්තා වෙනවා.

පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නාදුනන මල සිරුරු බොහෝ ප්‍රමාණයක් සොයා ගැනුනත් ඒ සඳහා රජයේ අවධනය නිසි ලෙස යොමුවී නැති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5379120636352768226

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item