හරින් ප්‍රනාන්දු තමන්ට කර ගත්තා මිසක් උවේ ජනතාවට කිසිම දෙයක් කරලා නෑ

මෙතෙක් පාලනයේ සිටි ඌව පළාත් සභාවේ මහ ඇමතිවරු මිනිස්සු ඡන්දයට පාවිච්චි කළා මිස ඔවුන්ගේ ගැටලු ගැන කිසිවක් සිදුනොකළ බව වත්මන් ඌව පළාත් මහ ඇම...

මෙතෙක් පාලනයේ සිටි ඌව පළාත් සභාවේ මහ ඇමතිවරු මිනිස්සු ඡන්දයට පාවිච්චි කළා මිස ඔවුන්ගේ ගැටලු ගැන කිසිවක් සිදුනොකළ බව වත්මන් ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක සදහන් කොට සිටී.

රාජපක්ෂ පාලනය බිද වැටී වසරක් තුළ තෙවරක් ඌව පළාත් සභාවේ මහ ඇමතිධුරය මාරු වූ බවත් ඒ අනුව පත්වූ මහ ඇමතිවරුන්ද පළාත් සභාවට කිසිවක් සිදුනොකළ බවද ඔහු අද (01) දියතලාව මහවිදුහලේ පැවැති උත්සවයකට එක් වෙමින් සදහන් කොට සිටියේය.

මහ ඇමතිවරයා මීට පෙරද හිටපු මහ ඇමතිවරයා ඌව පළාත් සභාවේ මුදල්වලින් බීඑම්ඩබ් කාර් රථයක් හරීන් ප්‍රනාන්දු විසින් මිලදී ගත් බවටත් චෝදනා කොට සිටියේය. ඔහු අද දිනයේද පවසා සිටියේ හිටපු මහ ඇමතිවරයා ඌව පළාත් සභාව ඡන්දය සදහා පමණක් භාවිතා කළ බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7171933150538082233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item