අධිවේගයේ කොටසක් වසා දැමේ - යලි විවෘත කෙරේ - යලි වසා දැමේ[UPDATED]
නැවත වර්ෂාව ප්‍රදේශයට වැටීමත් සමගම කොක්මාදුව සිට ඉමදුව දක්වා දක්ෂීණ අධිවේගී මාර්ගීය වසා දමා තිබෙනවා.පෙරවරු 7.00 මෙම මාර්ගයේ වාහන ගමනාගමනය...
https://www.sathhanda.com/2015/10/southern-expressway-road-closed.html
නැවත වර්ෂාව ප්‍රදේශයට වැටීමත් සමගම කොක්මාදුව සිට ඉමදුව දක්වා දක්ෂීණ අධිවේගී මාර්ගීය වසා දමා තිබෙනවා.පෙරවරු 7.00 මෙම මාර්ගයේ වාහන ගමනාගමනය ආරම්භ උවත් එය විනාඩි 15කට පමනක් සීමා වුණා.
පෙර පුවත:
තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර ප්‍රදේශය යළි විවෘත කර තිබේ.
පෙර පුවත:
පස් කන්දක් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ කොක්මාදූව අතර කොටසේ ධාවන කටයුතු නතරකර තිබෙනවා. කඩා වැටීමේ අවදානම ඇති පස්කන්ද ආසන්නයේ ජීවත් වූ පවුල් 10ක පමණ ජනතාවද ඔවුන්ගේ නිවාසවලින් ඉවත්කර තිබෙනවා.

Related