ජනිපෙ සෝමවංස අමරසිංහ සමග එකතු වෙන්න සුදානම්
ජිනීවා යෝජනාවෙන් රට පැටලෙන්නට යන අධිරා්‍යවාදී උගුලෙන් ගැලවීමට තම පක්‍ෂයට ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ විසින් කරන ලද ආරධානය අවංක උවමනාව...

https://www.sathhanda.com/2015/10/wimal-weerawansa-joins-with-somawansa.html
ජිනීවා යෝජනාවෙන් රට පැටලෙන්නට යන අධිරා්‍යවාදී උගුලෙන් ගැලවීමට තම පක්‍ෂයට ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ විසින් කරන ලද ආරධානය අවංක උවමනාවෙන් කරන ලද්දක් එය ඉත සිතින් පිලිගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ජිනීවාහිදී සම්මතක වූ යෝජනාවෙන් යළි යටත්විජිත ක්‍රියාවලියකට ලක්වන බවත්, නැවත මෙරට බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට අනුව වේගයෙන් ක්‍රියාත්මක වන බවත් පැවසූ වීරවංශ මහතා සෝමවංශ මහතා එම ආරාධනය කරන්නේ එකී අනතුර නිවැරදිව දැක සද් චේතනාවෙන් නම් තම පක්‍ෂයද එම සන්ධානය ඔහු සමඟ සාකච්චා ඇරඹීමට සූදානම් බවත් කීය.
දේශපාලන වශයෙන් වෙනස් මතවාදයන් දැරුවද මවුබිමට එරෙහිව ඇති අභියෝගය ඒ සියල්ලට වඩා ඉහලින් සලකමින් ඕනෑම දේශපාලන ප්‍රතිවාදියෙක් සමඟ මෙම තීරණාත්මක පැයේ සන්ධානගතවීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
Related