එදා රෙදි උස්සන් බැන්න උන් අද බලු කුක්කෝ වගේ එනවා - මල්ෂා

"හිටපු පළත් සභා සභාපතිවරු උපසභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ රෙදි උස්සගෙන අපේ පක්ෂයේ සභාපතිට බැණ වැදුණා. අද ඒ අයම බලූ කුක්...

"හිටපු පළත් සභා සභාපතිවරු උපසභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ රෙදි උස්සගෙන අපේ පක්ෂයේ සභාපතිට බැණ වැදුණා. අද ඒ අයම බලූ කුක්කො වගේ දෙකට නැමී ගෙන එනවා එතුමා ළගට. ඉදිරියේදී ඒ අයට පළාත් සභා නාම යෝජනා දුන්නොත් අපිට පක්ෂය ගැන තීරණයක් ගන්න සිදු වෙනවා." බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3315247397725427335

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item