රනිල් ජපන් පාර්ලිමේන්තුව ඇමතුවේ යයි විදේශ කටයුතු අමාත්‍යංශය මාධ්‍යට බොරු කියලා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව ඇමතුවේ යයි ප්‍රකාශ කලේ කුඹන පදනමකින්දැයි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කල යුතු ...

https://www.sathhanda.com/2015/10/ranil-mangala.html
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව ඇමතුවේ යයි ප්‍රකාශ කලේ කුඹන පදනමකින්දැයි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කල යුතු යයි ඇමති මහින්ද සමරසිංහ පවසයි. කොළඹදී පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ අගමැතිවරයා කමිටු ශාලාවේ අමතද්දී එම අවස්ථාවට ජනාප ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සහභාගී වූයේ යයිද කියා සිටියේය.
එහෙත් පසුගිය කාලයේ රනිල් සහ මංගල අතර පන නගිමින් පවතින මතගැටුම නිසා මෙය හිතා මතා සිදු කල ක්‍රියාවක් ද යන්න ගැන සක සහිත බව ප්ඉහල පෙලේ සාකච්චාවට බදුන් වී තිබෙනවා. මංගල ජනාධිපති සහ අගමැති අභිබවා යාමට සැරසෙන බව ඉහලට වාර්තා වීමත් සමග මෙම මත ගැටුම ගැට ගැනුනි.

Related