කොහෙන් හෝ විමල්ගේ තටු බිදින්න හොයයි
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ...

https://www.sathhanda.com/2015/10/wimal-weerawansa.html
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සම්බන්ධයෙන් පවත්වන විමර්ශන තවදුරටත් ත්‍රිව කර ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ දක්වා සිදුකල පරීක්ෂණ වලදී සලකිවයුතු කිසිදු චෝදනාවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සිටින අතර කෙසේ හෝ ඔහු නිහඩ කලයුතු බව ඉහල පෙළ තීරණය කර ඇති බවත් වාර්තා වේ.
මන්ත‍්‍රිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සඳහා ඔහු කැඳවා ඇති බවත් ඊට අමතරව ඔහු ඇමති ධුරය දරද්දී එම අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදුනු පුද්ගලයන්ගෙන්ද ප්‍රශ්න කිරීම් සිදු කරන තැනට විමර්ශන පුළුල් වී ඇති බවයි.
Related