නාමල්ගේ ගිණුම ගැන Sunday Times / ලංකාදීප වාර්තාව අතේ පත්තුවන බොරුවක්

ශී‍්‍ර ලාංකික දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුතෙකු විසින්බටහිර ආසියානු රටක බැංකුවක පවත්වාගෙන යන අමෙරිකානු ඩොලර් මිලියන 650 ක ගිණුමක් අත්හිටුවීමට ...

ශී‍්‍ර ලාංකික දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුතෙකු විසින්බටහිර ආසියානු රටක බැංකුවක පවත්වාගෙන යන අමෙරිකානු ඩොලර් මිලියන 650 ක ගිණුමක් අත්හිටුවීමට එරට අධිකරණය කි‍්‍රයාකරමින් සිටින බවට පසුගිය Sunday Times පුවත්පත මෙන්ම එහි පරිවර්තනය ලංකාදීපයද පළකර තිබුණි. කිසම රටක්, නමක්, බැංකුවක නමක් හෝ කිසිම අකාරයේ දත්තයක් සහිතව පල නොකර මඩ පත්‍රිකාවක් ලෙස පල කරතිබූ මෙහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම බොරුවක් බව අප සොයා බැලීමකදී  ලැබුනා.

මෙහි චෝදනාව එල්ල කරන්නේ බලු බැල්මටම නාමල් රාජපක්ෂට වන අතර එය තවත් පසුගය කාලයේ එල්ල කරනු ලැබූ අදටත් ඔප්පු කරගැනීමට නොහැකිවූ හිස් චෝදනාවක් වන අතර ගිලිහී යන ආණ්ඩුවේ ස්ථාවරය පවත්වාගැනීමට කරනු ලැබූ බාල පන්තියේ වැඩකි.

මේ අතර විදෙස් රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තමන්ට සහ තම පවුලට අපහාස කිරීමේ උත්සාහයක ඇතැම් අය යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පවසනවා. බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට හෝ තම සහෝදරයෙකුට අයත් කිසිදු විදේශීය ගිණුමක් නොමැති බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6423025562273976173

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item