මඩකලපුව එරාවූර් ප්‍රදේශයට රුපියල් කොටියක මාළු අස්වැන්නක්

මඩකලපුව එරාවූර් ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්ත සමස්ත බර ප්‍රමාණය කිලෝ 21,000 ක් වන මාලු අස්වැන්නක් ලැබී ඇ...

මඩකලපුව එරාවූර් ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්ත සමස්ත බර ප්‍රමාණය කිලෝ 21,000 ක් වන මාලු අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ. මාදැල් මගින් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් පිරිසකට මෙම විශාල මාලු අස්වැන්න ලැබී ඇත්තේ අද (11) උදෑසනය.

එරාවූර් මුහුදේ මාදැල් එලූ මෙම පිරිස සිය මාදැල නැවත ගොඩට ඇදීමේදී දක්නට ලැබී තිබෙන්නේ පරා මාලුවන් විශාල ප්‍රමාණයන් සිය දැලට හසුවී ඇති බවයි. දැලට හසුවී ඇති එක් පරා මාලුවෙකු කිලෝ හතකට වැඩි බරකින් යුක්ත බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7311253022259357494

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item