මහේෂ්වරන්ගේ ඝාතකයා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා – විජයකලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
ටී. මහේෂ්වරන් මන්ත‍්‍රිවරයාගේ ඝාතකයා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් අයවැය විවාදය අමතමින් ...

https://www.sathhanda.com/2015/12/blog-post_56.html
ටී. මහේෂ්වරන් මන්ත‍්‍රිවරයාගේ ඝාතකයා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් අයවැය විවාදය අමතමින් කියා සිටියාය.
එම ඝාතනය සම්බන්ධයෙන් පසුගිය පස් වසරක පමණ කාලය තුල පරීක්ෂණයක් සිදුනොවුණු බවත් ආරක්ෂක අමාත්‍යාංශය තමන්ගේ කට වසා තිබු බව ද ඇය පැවසීය.
නව ආණ්ඩුව යටතේ මහේෂ්වරන් මහතාගේ ඝාතන පරීක්ෂණ කඩිනම් කර වරදකරුවන්ට දඩුවම් ලබාදෙන්නැයි ද ඇය වැඞ්දුරටත් ඉල්ලා සිටියාය.
Related