මහින්ද පාර්ලිමේන්තුව අමතයි - මහින්ද පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව මෙන්න
පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමෙන් පස පළමු වරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව ඇමතීය.අයවැය කාරක ...

https://www.sathhanda.com/2015/12/blog-post_87.html
පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමෙන් පස පළමු වරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව ඇමතීය.අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඒ මහත මෙසේ පාර්ලිමේන්තුව අමතද්දී ඒකාබද්ද විපජෂයේ මන්ත‍්‍රිවරුන් බොහෝ දෙනෙකු මැති සභයේ විය.එහෙත් ගිය මැතිවණයේදී රාජපක්‍ෂ මහතා සමඟ එක වේදිකාවේ ඡුන්දය ඉල්ලා අද හවුල් ආණ්ඩුව නියෝජනය කරන බොහෝ දෙනෙකු දකින්නට සිටියේ නැත.එජාප මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු සිටියද ඔවුන් රාජපක්‍ෂ මහතාගේ කතාවට බාධා කරන්නට ගියේ නැත.
Related