2015 දී රුපියල 8.8% කින් පිරිහිලා - මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ මහින්ද සිරිවර්ධන
ගිය වසරේ (2015) දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 8.8 කින් පිරිහී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ම...

https://www.sathhanda.com/2016/01/2015-88.html

මේ අතර ශ්‍රී ලංකා රුපියල ඩොලරයට එරෙහිව ගිය වසරේ (2015) මැයි මුල සිට දෙසැම්බර් 28 දින දක්‌වා සියයට 7.5 කින් සහ සැප්තැම්බර් 04 දින සිට දෙසැම්බර් 28 දින දක්‌වා සියයට 6.3 කින් ද පිsරිහී තිබෙන බව ඒ මහතා කියයි. පසුගියදා (දෙසැම්බර් 31 දින (මහබැංකුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිවර්ධන මේ බව කීවේය.
මේ අතර ස්‌ටර්ලින් පවුමට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.8 කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9 කින්ද පිරිහී ඇත.
Related