රේගුව විරෝධතා අරඹයි - වරාය වැඩ හිරවේ
රේගුවේ පිහිටුවන ලද නව විමර්හණ ඒකකයට විරුද්දව රේගු සේවකයෝ මේ වන විට සිය රාජකාරී අතහැර වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වෙමින් සිටී. මේ හේතුවෙ...

https://www.sathhanda.com/2016/02/blog-post_273.html
රේගුවේ පිහිටුවන ලද නව විමර්හණ ඒකකයට විරුද්දව රේගු සේවකයෝ මේ වන විට සිය රාජකාරී අතහැර වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වෙමින් සිටී. මේ හේතුවෙන් රේගුවේ සියළු කටයුතු ඇණහිට ඇත. රේගුවේ විමර්ශන අංශ කිහිපයක් ඇතත් දෙපාර්තමේන්තු සියල්ලටම පිහිටුවන ලද විමර්ශන ඒකකයක් මගින් තම රාජකාරී කටයුතු සොයා බලන බව වෘත්තීය සමිති බවසති.
රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත උඩුවෙල පවසන්නේ නව අධීක්‍ෂණ ඒකකය ගැන සේවකයන් දැනුවත් කර නැති බැවින් මෙම වෘත්තීය සටන ඇරඹූ බවයි.
Related