බොරුවලට නොරැවටෙන්න, අද රැස්වීමට මම එනවා - මහින්ද සපත කරයි
අද පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන...

https://www.sathhanda.com/2016/03/blog-post_193.html
අද පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ‘‘ජන සටන’’ විරෝධතා රැලිය කොළඹ හයිඞ් පිටියේදී අද (17) පැවැත්වෙනවා.
තමන් ඊට සහභාගී නොවන බවට පළවන අසත්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related