ජනපතිගෙනුත් අවසර නැතිව බිම් බෝම්බ තහනමට එකඟ වෙලා

බිම්බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව එකඟත්වය පළකර ඇත්තේ ආරක්‍ෂක බලධාරීන්ගේ අනුමැතියකින් තොරව යයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංච...

බිම්බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව එකඟත්වය පළකර ඇත්තේ ආරක්‍ෂක බලධාරීන්ගේ අනුමැතියකින් තොරව යයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග ඊයේ (16දා) පැවැසීය. මෙම සම්මුතියට එකඟත්වය පළකිරීමට පෙර ඒ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට පවා යොමුකර නැත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශ කටයුතු බලධාරීන්ගෙන්ද විමසා ඇත. මෙම ඔටාවා සම්මුතියට එකඟවීම නිසා හමුදා කඳවුරු ආරක්‍ෂාකර ගැනීම සඳහා බිම් බෝම්බ ඇතිරීමද තහනම් වේ. මෙකී සම්මුතියට ශ්‍රී ලංකාව එකඟවී ඇතත් අත්සන් කර නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 688657911495928305

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item